Skip to main content

යෙදුම්

මාස්ටඩන් සමඟ පටන් ගැනීමට හොඳම ක්‍රමය අපගේ නිල ඇන්ඩ්‍රොයිඩ් සහ අයිඕඑස් යෙදුම් වේ, නමුත් බොහෝ තෙවන පාර්ශ්ව යෙදුම් ද පහත තිබේ.

යෙදුම් බාගන්න

Download on the App StoreGet it on Google Play
Screenshots of Mastodon on iOS and Android, showing an artist's profile, reblogging, and a poll

ප්‍රගතිශ්‍රීලී වියමන යෙදුම

සැමවිටම ඔබගේ වැඩතල හෝ දුරකථන අතිරික්සුවෙන් මාස්ටඩන් භාවිතා කිරීමට හැකිය! එය ඔබගේ මුල් තිරයට එක් කළ හැකි අතර සමහර අතිරික්සුවල ස්ථාපිත යෙදුමක මෙන් තල්ලු දැනුම්දීම් සඳහා පවා සහාය දක්වයි!

විවෘත යෙ.ක්‍ර.මු.

මාස්ටඩන් විවෘත මූලාශ්‍ර වන අතර සෑම කෙනෙකුටම ලබා ගැනීමට හැකි කදිම, හොඳින් ලේඛනගත යෙ.ක්‍ර.මු. ඇත. ඔබගේම යෙදුමක් සාදන්න, හෝ වෙනත් සංවර්ධකයින් සාදන ලද බොහෝ තෙවන පාර්ශ්ව යෙදුම් වලින් එකක් භාවිතා කරන්න!

තෙවන පාර්ශ්ව යෙදුම් බලන්න