සේවාදායක
Mastodon is not a single website. To use it, you need to make an account with a provider—we call them servers—that lets you connect with other people across Mastodon.
මාස්ටඩන් සමඟ පටන් ගැනීම පහසුයි
සේවාදායක
පළමු පියවර වන්නේ ඔබ ගිණුමක් සෑදීමට කැමති සේවාදායකය තීරණය කිරීමයි. සියළුම සේවාදායක ස්වාධීන සංවිධානයක් හෝ පුද්ගලයෙකු විසින් මෙහෙයවනු ලබන අතර සංයම ප්‍රතිපත්ති වෙනස්ය.
ඔබගේ සංග්‍රහය
ඔබගේ සේවාදායකයෙහි ගිණුමක් සමඟින්, අන් අයගේ සත්කාරකත්වය දරන ස්ථානය කුමක් වුවත්, ජාලයේ වෙනත් ඕනෑම පුද්ගලයෙකු අනුගමනය කළ හැකිය. ඔවුන්ගේ පළ කිරීම් ඔබගේ මුල් පිටුවේ දිස්වනු ඇති අතර, ඔවුන් ඔබව අනුගමනය කළහොත් ඔවුන් ද ඔබගේ දෑ දකිනු ඇත.
සුනම්‍ය
වෙනත් සේවාදායකයක් සොයන්නේද? මාස්ටඩන් සමඟින්, ඔබට කිසිදු අනුගාමිකයෙකු අහිමි නොවී ඕනෑම වේලාවක ඔබගේ පැතිකඩ වෙනත් සේවාදායකයකට පහසුවෙන් ගෙන යාමට හැකිය. පූර්ණ පාලනයක් උදෙසා, ඔබගේම සේවාදායකයක් සාදන්න.
සැමට ආරක්‍ෂිතයි
අපට සේවාදායක පාලනය කිරීමට නොහැකිය, නමුත් මෙම පිටුවේ ප්‍රවර්ධනය කරන දෑ හසුරුවීමට හැකිය. අපගේ සංවිධානය ඔබව යොමු කරන්නේ ලිංගිකත්වය, සංක්‍රාන්ති ආදියට එරෙහිව යහපත් ලෙස කටයුතු කිරීමට නිරන්තරයෙන් කැපවී සිටින සේවාදායක වෙත පමණි.
ආරක්‍ෂාව
මෙහි දක්වා තිබෙන සියළුම සේවාදායක මාස්ටඩන් සේවාදායක ප්‍රතිඥප්තියට අනුකූල වේ.
කලාපය
සැපයුම්කරුගේ නෛතික පදනම.
මාතෘකාව
ඇතැම් සැපයුම්කරුවන් නිශ්චිත ප්‍රජාවල ගිණුම් සඳහා සත්කාරකත්‍වය දරයි.